fbpx
අති පූජ්‍ය මක්කුලාවේ විමල අනු නායක හිමි, රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක ධුරයට

අති පූජ්‍ය මක්කුලාවේ විමල අනු නායක හිමි, රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක ධුරයට

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක හිමියන් ලෙස අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය මක්කුලාවේ විමල අනු නායක හිමියන් තෝරා පත් කරගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කාරක සංඝ සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

 

 

Share This