fbpx
අගලවත්ත හා පාලින්ද නුවර ගම්මාන කිහිපයක් හුදකලා කරයි

අගලවත්ත හා පාලින්ද නුවර ගම්මාන කිහිපයක් හුදකලා කරයි

අගලවත්ත ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් හා පාලින්ද නුවර එක් ග්‍රාම නිලධාරී වසමක් මේ මොහොතේ සිට හුදකලා ගම්මාන බවට පත්කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව හුදකලා ගම්මාන බවට පත්කර ඇත්තේ අගලවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගොරොක්ගොඩ, බේරගම, අගලවත්ත, දාබිලිගොඩ, කැකුලන්දල උතුර හා පාලින්ද නුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසමයි.

Share This