fbpx
අකිල නැවතත් පිටියට

අකිල නැවතත් පිටියට

ශ්‍රී ලංකා ක්‍රිිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිලිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලට සහභාගී වීමට අවසර හිමිව තිබෙනවා.

Share This