Category: Local News
තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඩොලර් බිලියන 1.5ක ආදායම් ඉලක්කයක්
මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ... Read More
පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ සැකකරුවන් කොටු (VEDIO)
පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර ... Read More
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) ... Read More
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී දෙදෙනෙකුට බරපතළයි
බදුල්ල මහියංගණය මාර්ගයේ බදුල්ල මැඩිතලේ හන්දියේදී අද (09) යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් බරපතළ ... Read More
ක්ලබ් වසන්තගේ මරණය පිළිබඳව ටැටූ ආයතනයේ හිමිකරුගේ පාපොච්චාරණය
ඩුබායිවලින් පැමිණි ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත තමන් ක්ලබ් වසන්ත ඝාතනයට ලක් කිරීමට සැලසුම් කළ බවට ටැටූ ආයතනයේ ... Read More
ජූලි 08 සහ 09 සේවයට වාර්තා කළ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වැඩි වෙයි
ජූලි 08 සහ 09 යන දෙදින සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට ... Read More
පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක්
මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් ... Read More
අතුරුගිරියේ වෙඩික්කරුවන් පළා ගිය වෑන් රථයක් හමුවෙයි
අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් සොයා ගෙන තිබෙනවා ... Read More
ගුරු – විදුහල්පතිවරුනුත් හෙට අසනීපෙන්
අසනීප නිවාඩු වර්තා කරමින් හෙට (09) දිනයේදී සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා ඒ අනුව ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ... Read More
ක්ලබ් වසන්තගේ බිරිඳගේ අත්බෑගයෙන් රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනේ
අතුරුගිරිය නගරයේ අද (08) පෙරවරුවේ වෙඩි තැබීම සිදු වූ ව්‍යාපාරික ස්ථානයේ තිබී සොයා ගත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ ... Read More
අලුත් ක්ෂේත්‍ර 14කින් බදු ගන්න සැරසෙයි
මෙතෙක් කලක් සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේත්‍ර 14 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම ... Read More